සුළු මොහොතකට පෙර මීටියාගොඩ වෙඩිතැබීමක්
මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි තැබීමෙන් අවන්හල්හිමිකරුගේ බිරිඳ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.