චාර්ල්ස් රජුට බිත්තර ප්‍රහාරයක්..!(PHOTOS

By Sewvandhi Nov 09, 2022 05:42 PM GMT
Report

‍බ්‍රිතාන්‍යයේ තෙවැනි චාර්ල්ස් රජු සහ කැමිලා පාකර් මිකෙල්ගේට් හී සංචාරයක නිරතවන අතරතුර එහි රැස්ව සිටි පිරිසක් අතර සිටි පුද්ගලයෙක් චාර්ල්ස් රජු ඉලක්ක කර බිත්තර ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery