න්‍යෂ්ටික ප්‍රහාරයකට සැරසෙන කිම් ජොන් අන්.

By Wayomi Mar 20, 2023 07:58 AM GMT
Report

අමෙරිකානු සහ දකුණු කොරියානු හමුදා, ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය නොසතුට ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා.

ඒ, අනුව න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටින ලෙසයි උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග්අන් සිය හමුදා ප්‍රධානීන්ට නියෝග කර ඇත්තේ.

උතුරු කොරියානු නායකයා සිය හමුදා අංශවලට දන්වා තිබුණේ න්‍යෂ්ටික අභ්‍යාසයකට සමාන යුද අභ්‍යාස කරන ලෙසයි.

ඒ, අමෙරිකාව සිය න්‍යෂ්ටික සම්පත් යොදාගෙන හමුදා අභ්‍යාස පවත්වන බවට චෝදනා කරමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්