ලංකාවේ street food වලට හොදම තැනක් ජනතාවට අහිමි වෙයි - (VIDEO)?
By Dhananjaya
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකරමින් තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් හිමියන්ට දැනුම් දී තිබෙන්න්නේ අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කරගන්නා ලෙසයි.
ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති නමුත් සිය වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බව වෙළෙඳසැල් හිමියන් පවසයි. මේ සම්බන්ධයෙන් කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් වෙළඳසැල් සංගමයේ වෙළෙඳුන් අද (07) මාධ්‍ය වෙත අදහස් පළ කළේය.