"කෙසෙල් බද්දර පත්මේගේ" බිරිඳගේ නිවස වීඩියෝගත කළ දෙදෙනෙක් අත්අඩංගුවට

By Zara Feb 25, 2025 03:47 PM GMT
Report

"කෙසෙල් බද්දර පත්මේ" නැමැත්තාගේ බිරිඳට අයත් පන්නල ප්‍රදේශයේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය වීඩියෝගත කළ සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් මෙම " කෙසෙල් බද්දර පත්මේ '' නැමැත්තාට චෝදනා එල්ල වනවා.

ඒ අනුව ඔහුගේ බිරිඳට අයත් නිවසක් වීඩියෝගත කළ බව පවසන චෝදනාවක් මත එම සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අලුත්කඩේ ඝාතකයාට කවුරුත් දන්නා නීතීඥවරයෙකු නමින් ඇමතුම්...

අලුත්කඩේ ඝාතකයාට කවුරුත් දන්නා නීතීඥවරයෙකු නමින් ඇමතුම්...

හැංඟි හැංඟි සුපිරි ගේම් දුන්න "පෙති රංග" ගේ රංගනය ඉවර කළ පොලිස් මෙහෙයුම

හැංඟි හැංඟි සුපිරි ගේම් දුන්න "පෙති රංග" ගේ රංගනය ඉවර කළ පොලිස් මෙහෙයුම