"..සිය දරුවන් සමග නිරාහාරව මරණයට පත්වෙන්න.." ළමුන් 191 සාහසික ලෙස ඝාතනය කළ ඇග හිරිවැටෙන පුවත..

By Sewvandhi Feb 06, 2024 12:11 PM GMT
Report

ළමුන් 191 දෙනෙකු ඝාතනය කර වළදැමීම සම්බන්ධයෙන් කෙන්යාවේ කල්ට් නායකයෙක් වන පෝල් මැකෙන්සි ට සහ ඔහුගේ සහායකින් 29 දෙනෙක් ට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

අදාල සිරුරු කැලෑවක වළදමා තිබියදී සොයා ගත් අතර ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

අධිකරණයේදී මැකෙන්සි සිය අනුගාමිකයින්ට ලබාදුන් උපදෙසක් ගැන කරුණු හෙළිවිය.

ඔහු අනුගාමිකයින්ට නියෝගකර තිබුණේ "සිය දරුවන් සමග නිරාහාරව මරණයට පත්වන" ලෙසට ය. එමගින් ඔවුන්ට ලෝක විනාශයට පෙර ස්වර්ගයට යා හැකි වෙතැයි ඔහු පවසා තිබුණි.

"Shakahola" වනාන්තරයේ තිබී මළ සිරුරු 400ක් පමණ සොයාගෙන තිබේ.