මැදපෙරදිග යුධ ගිනි දැල් අතරේ කෙන්යාවේ ගංවතුර තත්ත්වක් - 42 ක් මරුට
කෙන්යාව පුරා දින ගණනක් පැවැති අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබයි.
එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනුයේ සිකුරාදා සිට අගනුවර පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බවයි නගර කිහිපයක ප්‍රවාහන හා දෛනික කටයුතු වලට බාධා ඇති වී තිබෙන අතර යටිතල පහසුකම් සහ ජීවනෝපායන්ට ද පුළුල් හානියක් සිදු කර ඇති බව සඳහන් වේ.
කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ ප්‍රකාශ කර ඇත්තේ විපතට පත් ප්‍රජාවන්ට ශෝකය පළ කරමින්, ගලවා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සොල්දාදුවන් ඇතුළු හදිසි ප්‍රතිචාර දක්වන්නන්ගේ කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තා වේ.
කෙන්යාව පුරා දින ගණනක් පැවැති අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .
එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනුයේ සිකුරාදා සිට අගනුවර පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බවයි ඒ වගේම නගර කිහිපයක ප්‍රවාහන හා දෛනික කටයුතු වලට බාධා ඇති වී තිබෙන අතර යටිතල පහසුකම් සහ ජීවනෝපායන්ට ද පුළුල් හානියක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒවගේම විපතට පත් ප්‍රජාවන්ට ශෝකය පළ කර කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ ප්‍රකාශ කර ඇත.
තවද ජනාධිපතිවරයා පවසන්නේ ගලවා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සොල්දාදුවන් ඇතුළු හදිසි ප්‍රතිචාර දක්වන්නන්ගේ කණ්ඩායමක් යොදවා ඇති බවයි.