ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ‍

By Kanchana Aug 04, 2026 09:24 AM GMT
Report

ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක්, කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (04) විවෘත කර ඇත.

  ලක්ෂපාන ජලාශයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි එලෙසම විමළසුරේන්ද්‍ර ජලාශය අද දිනයේත් වාන් දමමින් ඇති බව සදහන් වේ.

 ජලාශවල වාන් දොරටු විවෘත කිරීම සහ විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ජලාශභාර ඉංජිනේරුවන් සදහන් ක‍ර ඇත  

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්