ලෝක දේශපාලනය කැළඹෙයි - දැඩි ආන්දෝලනයක් - බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක

Report

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍ය දේශපාලන කරළියේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින් තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මැකර්ෆීල්ඩ් අතුරු මැතිවරණයෙන් ඇන්ඩි බර්න්හැම් (Andy Buham) ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග මතුව ඇති දේශපාලන උණුසුම මධ්‍යයේ, අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගැනීමට සැරසෙන බවයි.

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථන දීමනාවේ වෙනසක් කාර්යාල දීමනා හා ගමන් වියදම් දීමනා ලබාදීමට සූදානමක්

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථන දීමනාවේ වෙනසක් කාර්යාල දීමනා හා ගමන් වියදම් දීමනා ලබාදීමට සූදානමක්

අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව හෙට (22) දිනයේදී පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මෙම සිදුවීමත් සමඟ බ්‍රිතාන්‍ය දේශපාලන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

රජයෙන් ඉන්ධන මිල අඩුවීම ගැන කොළ එළියක් - රටේ ඉන්ධන මිල අඩු වෙන්නේ මේ මාසෙන් පස්සේ

රජයෙන් ඉන්ධන මිල අඩුවීම ගැන කොළ එළියක් - රටේ ඉන්ධන මිල අඩු වෙන්නේ මේ මාසෙන් පස්සේ