කෙහෙළිය යළි රිමාන්ඩ්

Report

 අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද අධිකරණය හමුවේ පෙනී සිටිනු ලැබුවා.

එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී නියෝග කළේ ඔහු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

කෙහෙළිය අද අධිකරණයට

කෙහෙළිය අද අධිකරණයට

එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්කුවලගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමටද අධිකරණය අවසර දුන්නා.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.   

හරක් කටාගේ නඩුව කල් යයි

හරක් කටාගේ නඩුව කල් යයි