කෙහෙළිය රඹුක්වැල්ල CID යට..
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් සිටිනවා.
ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කළ බව කියන සිද්ධියට අදාළව බවයි වාර්තා වන්නේ.
එනම්, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී මේ වනවිට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් තිබෙනවා.