කෙහෙළියගේ නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි - විභාගය අද සිට දිගහැරෙයි

Report

ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහි පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද(19) දක්වා කල් තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කලාය.

ප්‍රියන්ත ලියනගේ , විරාජ් වීරසූරිය හා තිලක රත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරියේ දී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට නියමිත සාක්ෂිකරුවන් සඳහා සිතාසිද නිකුත් කෙරිණ.

පැමිණිල්ලේ සාක්ෂිකරු විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කරන ලද හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සාක්ෂි ලබා දුන් අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සාක්ෂි මෙහෙය වනු ලැබුවා. මෙම නඩුව යලි හෙට කැඳවීමට නියමිතයි.

පල්ලියට වෙඩි තබා මෝටර් රථය තුළම දිවි නසාගත් 17 සහ 19 හැවිරිදි තරුණයින්

පල්ලියට වෙඩි තබා මෝටර් රථය තුළම දිවි නසාගත් 17 සහ 19 හැවිරිදි තරුණයින්

සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතු, අද දවසේ විශේෂ ලග්න පලාඵල විස්තරය

සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතු, අද දවසේ විශේෂ ලග්න පලාඵල විස්තරය