රටේ ආරක්ෂාව තර කරන ලෙස හදිසියේම දැනුම් දෙයි
Ministry of Defense Sri Lanka
Law and Order
Latest Headlines
Sinhala news
By Akash
පාස්කු ඉරිදා දින ආරක්ෂාව තරකරන ලෙස ආරක්ෂක ලේකම්වරයා උපදෙස් දී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා එක්ව එම පියවර ගන්නා ලෙසයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
මීට අමතරව පොලිසියට ද මහජන ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්යංශය උපදෙස් ලබාදී තිබෙනවා.
හෙට දිනයට මහා සිකුරාදා දිනය යෙදී ඇති අතර ලබන 20 වන දින පාස්කු ඉරිදා දිනය දී තිබීම හේතුවෙන් මෙලෙස ආරක්ෂක පියවර ගන්න ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
