තුවාල ලැබූ කාවන්තිස්සගෙන් කොළ එළියක් - වනජීවී පශු වෛද්‍යවරුන් දන්වයි

Report

වනජීවී පශු වෛද්‍යවරුන් විසින් සියඹලන්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වෙඩි වැදී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාවන්තිස්ස හස්තියාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට වාර්තා කර ඇති බව සඳහන්.

ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, පශු වෛද්‍ය කණ්ඩායමක් ඉකුත් 27 ප්‍රතිකාර දිගටම කරගෙන ගිය අතර, අලියාගේ තුවාල වූ ප්‍රදේශය වටා ඉදිමීම අඩු වී ඇති බව නිලධාරීන් නිරීක්ෂණය කර ඇති බව වාර්තා වේ.

මම ජනරජයේ ජනාධිපතිවරයාගේ රාජකාරියෙන් ඉල්ලා අස්වෙනවා.. සර්බියාවේ ජනප්‍රියවාදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මම ජනරජයේ ජනාධිපතිවරයාගේ රාජකාරියෙන් ඉල්ලා අස්වෙනවා.. සර්බියාවේ ජනප්‍රියවාදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

එසේම වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොටගේ ඇතුළු පශු වෛද්‍ය කණ්ඩායම කාවන්තිස්සට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින අතර වනජීවී නිලධාරීන් ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව පවසයි.

එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් නිරීක්ෂණය කර ඇත්තේ කාවන්තිස්ස හස්තියා මේ වන විට ජලයේ රැඳී සිටීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි.

මේ අතර දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ පශු වෛද්‍ය කණ්ඩායමේ නායකත්වයෙන් යුත් වනජීවී නිලධාරීන් අලියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවයි. 

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්