හිත පිරෙන ආදරණීය පින්තූර පෙළක් එක්ක ජයටම කාවින්ද්‍යා විවාහ සංවත්සරය සමරපු හැටි මෙන්න

Report

 කාවින්ද්‍යා දුල්ශානි අපූරුවට විවාහ සංවත්සරය සමරපු හැටි මෙන්න කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ රංගන ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියක්.

මේ වෙද්දිනම් ඇය තම පවුලත් එක්ක ආදරණීයව ජීවිතේ ගෙවන බවයි ආරංචි වෙන්නේ

තම ආදරනීය පවුලට මූලිකත්වය දීලා ඉන්න කාවින්ද්‍යා තම ආදරණීය පවුලත් එක්ක සංවත්සරය සමරලා තිබුණා .

ඉතිං සමාජ මාධ්‍යම කළඹමින් ඇය අපූරුවට විවාහ සංවත්සරය සමරලා තිබුණේ මේ විදිහට , ඒ ආදරණීය පවුලට ආදරේ ඔයාලත් බලන්න්කො කොයිතරම් ලස්සනද කියලා 

අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්

අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery