කතරගම දේවාලය තවත් රෝහල් 3ක් සංවර්ධනය කරන්න පෙරට එයි..ආණ්ඩුව කුමක් කරයි ද?

Report

මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ඒ සඳහා මුල් ගල් තැබීමේ උත්සවය සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී වී සිටියහ.

සුරූපී තරුණිය ඝාතනය කර ඇඳක ගැට ගැසූ සැමියා..මියගිය තරුණියට කරන්න ඕන දේ යූටියුබ් එකෙත් බලල.

සුරූපී තරුණිය ඝාතනය කර ඇඳක ගැට ගැසූ සැමියා..මියගිය තරුණියට කරන්න ඕන දේ යූටියුබ් එකෙත් බලල.


වාර්තා වන අන්දමට මේ සදහා අරමුදල් සපයනු ලබන්නේ කතරගම දේවාලය විසින් වන අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 25ක් වන බවයි පැවසෙන්නේ.

මේ අතර තවත් රෝහල් දෙකක් සංවර්ධයට කතරගම දේවාලයෙන් ආධාර ලබා දීමට නියමිත බව ද වාර්තා වේ.

You May Like This Video