කරාපිටිය රෝහලේ මාස එකහමාරේ බිලිදියව බිලිගත් කොවිඩ්

Report

ඊයේ (31) දින කරාපිටිය ජාතික රෝහලේ අවුරුදු එක හමාරක බිලින්දෙක් මිය ගිය බව වාර්තා වේ.

මිය යෑමට හේතුව කොවිඩ් වයිරසය බව තහවුරු කර ඇත. එමෙන්ම සිදුකල පරීක්ෂණ වලින් ලංකාව තුළ නව කොරෝනා රෝගයක්ද වාර්තා වේ.

අල්ලපු රටෙත් යකා නටන කොවිඩ්

අල්ලපු රටෙත් යකා නටන කොවිඩ්

සෞඛ්‍ය ලේකම්වරයා රෝහල් වල කොවිඩ් පරික්ෂා කිරීමට පීසීආර් , ඇන්ටිජන් පරික්ෂණ වැඩි කරන බවට ප්‍රකාශ කලද ඒ ආකාරයට කටයුතු නොවන බව රෝගීන්ගෙන් චෝදනා එන බවද වාර්තා වේ.