උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම ගැන තොරතුරු මෙන්න - ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දැඩි ලෙස හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් තවදුරටත් සිදුවේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේ, මෙම වසර අවසන් වීමට පෙර උඩරට දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කරන බවයි.
පසුගිය වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට දුම්රිය පද්ධතියට දැඩි ලෙස බලපෑම් එල්ල විය.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වූයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ද දැඩි ආකර්ෂණයක් දිනා ගත් උඩරට දුම්රිය මාර්ගයටයි. දිට්වා හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදු වු හානිය අමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික බවට ගණන් බලා තිබේ.
පසුගිය වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට දුම්රිය පද්ධතියට දැඩි ලෙස බලපෑම් එල්ල විය. ඉන් වැඩිම බලපෑමක් එල්ල වූයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ද දැඩි ආකර්ෂණයක් දිනා ගත් උඩරට දුම්රිය මාර්ගයටයි.
දිට්වා හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදු වු හානිය අමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික බවට ගණන් බලා තිබේ.