මහනුවර දුම්රිය මාර්ගය යලි විවෘත කිරීම මේ වසර අවසානයේ

Report

දිට්වා සුළි කුණාටුව නිසා හානි සිදුවූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ක්‍රමවත්ව සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ මහනුවර දුම්රිය මාර්ගය මේ වසර අවසන් වන විට දුම්රිය ධාවනය සඳහා විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වැඩ වරදී? අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වැඩ වරදී? අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග