මේ සියලුම රජයේ පාසල් සඳහා විශේෂ නිවේදනයක් - අද පාසල් වසයි

Report

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් අද (04) දින වසා තබන බවට තීරණය කර ඇත.

ඒ අනුව, මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.

අඛණ්ඩව පවතින වර්ෂාපතනය සහ හදිසි කාලගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්

ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නුවරඑළිය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා ඊයේ (03) දින ද නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබුණා. 

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න