මහනුවර දිස්ත්‍රික්කය - හේවාහැට මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE/PHOTOS)

Report

UPDATE -;

මහනුවර දිස්ත්‍රික්කය - හේවාහැට මැතිවරණ බල ප්‍රදේශය..

මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත. ඒ අනුව එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වෙනවා.

එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,

සජිත් ප්‍රේමදාස - 23,658

අනුර කුමාර දිසානායක - 19,457

රනිල් වික්‍රමසිංහ - 10,729

නාමල් රාජපක්ෂ - 1,469

මහනුවර දිස්ත්‍රික්කය - හේවාහැට මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE/PHOTOS) | Kandy District Presidential Election 2024

.......................................................................................

UPDATE -;

මහනුවර දිස්ත්‍රික්කය - යටිනුවර මැතිවරණ බල ප්‍රදේශය..

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත. ඒ අනුව එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වෙනවා.

එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,

අනුර කුමාර දිසානායක - 32,909

සජිත් ප්‍රේමදාස - 19,374

රනිල් වික්‍රමසිංහ - 11,196

නාමල් රාජපක්ෂ - 1,409

මහනුවර දිස්ත්‍රික්කය - හේවාහැට මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE/PHOTOS) | Kandy District Presidential Election 2024

......................................................................................

UPDATE -;

මහනුවර දිස්ත්‍රික්කය - උඩුනුවර මැතිවරණ බල ප්‍රදේශය..

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත. ඒ අනුව එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වෙනවා.

එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,

අනුර කුමාර දිසානායක - 33,232

සජිත් ප්‍රේමදාස - 23,326

රනිල් වික්‍රමසිංහ - 10,383

නාමල් රාජපක්ෂ - 1,367

මහනුවර දිස්ත්‍රික්කය - හේවාහැට මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE/PHOTOS) | Kandy District Presidential Election 2024

..................................................................................................

UPDATE -;

මහනුවර දිස්ත්‍රික්කය - හාරිස්පත්තුව මැතිවරණ බල ප්‍රදේශය..

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත.

ඒ අනුව එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වෙනවා. එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,

අනුර කුමාර දිසානායක - 59,456

සජිත් ප්‍රේමදාස - 50,539

රනිල් වික්‍රමසිංහ - 17,182

නාමල් රාජපක්ෂ - 2,732

මහනුවර දිස්ත්‍රික්කය - හේවාහැට මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE/PHOTOS) | Kandy District Presidential Election 2024

..............................................................................................

මහනුවර දිස්ත්‍රික්කය - නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශය..

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත. ඒ අනුව එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වෙනවා.

එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,

අනුර කුමාර දිසානායක - 28,929

සජිත් ප්‍රේමදාස - 28,535

රනිල් වික්‍රමසිංහ - 19,470

නාමල් රාජපක්ෂ - 969 

මහනුවර දිස්ත්‍රික්කය - හේවාහැට මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE/PHOTOS) | Kandy District Presidential Election 2024

....................................................................................

UPDATE;

මහනුවර දිස්ත්‍රික්කය - ගම්පොළ

මහනුවර  දිස්ත්‍රික්කයේ ගම්පොළ මැතිවරණ බල ප්‍රදේශයේ පෙරමුණ ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් විය. ඒ අනුව;

සජිත් ප්‍රේමදාස - 31,503

අනුර කුමාර දිසානායක - 28,750

රනිල් වික්‍රමසිංහ - 21,991

නාමල් රාජපක්ෂ - 1,652

මහනුවර දිස්ත්‍රික්කය - හේවාහැට මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE/PHOTOS) | Kandy District Presidential Election 2024

..................................................................................

UPDATE;

මහනුවර දිස්ත්‍රික්කය - පාතදුම්බර

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර මැතිවරණ බල ප්‍රදේශයේ පෙරමුණ ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් විය.

ඒ අනුව;

සජිත් ප්‍රේමදාස - 29,760

අනුර කුමාර දිසානායක - 26,788

රනිල් වික්‍රමසිංහ - 10,539

නාමල් රාජපක්ෂ - 1,367

මහනුවර දිස්ත්‍රික්කය - හේවාහැට මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE/PHOTOS) | Kandy District Presidential Election 2024

----------------------------------------------


මහනුවර දිස්ත්‍රික්කය - මහනුවර මැතිවරණ බල ප්‍රදේශය..

මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත.

ඒ අනුව එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වෙනවා.

එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,

අනුර කුමාර දිසානායක - 13,336

සජිත් ප්‍රේමදාස - 9,083

රනිල් වික්‍රමසිංහ - 6,361

දිලිත් ජයවීර - 416

මහනුවර දිස්ත්‍රික්කය - හේවාහැට මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE/PHOTOS) | Kandy District Presidential Election 2024


----------------------------------------------


මහනුවර දිස්ත්‍රික්කය - ගලගෙදර මැතිවරණ බල ප්‍රදේශය..

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී තිබෙනවා.

ඒ අනුව මනාප 18,232ක් ලබා ගනිමින් එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වේ.

එමෙන්ම මනාප 15,568ක් ලබා ගනිමින් එහි දෙවන තැනට සජිත් ප්‍රේමදාස මහතා පත්ව තිබෙනවා.

තවද;

රනිල් වික්‍රමසිංහ - 5,982

නාමල් රාජපක්ෂ - 1,224

මහනුවර දිස්ත්‍රික්කය - හේවාහැට මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE/PHOTOS) | Kandy District Presidential Election 2024