විදුලි බල ඇමතිගෙන් ජනපතිට විශේෂ දෙයක් හිමි වෙයි..එය ජනතාවටත් අතිශය වැදගත්..

Report

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එකසත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණය 2023 කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී අද (21) පෙරවරුවේ ආරම්භ වුණා.

එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ආර්ථික අර්බුදයක් යළි ඇති නොවන විධිමත් අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බවයි.

මීට අදාලව විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,

GalleryGalleryGallery