කාංචනා අනුරාධිගේ ජීවිතේ දිනපු දවස..අනේ බලන්නකෝ ඒ අම්මගෙයි තාත්තගෙයි සතුට..(PHOTOS)
By Sewvandhi
කාංචනා අනුරාධි කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රියම ගායිකාවක්. ඇගේ හඩට ආදරේ කරන බොහෝ දෙනෙක් ඉන්නවා.
ඇය ඉතා කෙටි කාලයක් ඇතුළත ලංකාවෙම ජනාදරය දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් කාංචනා එයාගේ ජීවිතේ මේ වෙද්දි බොහෝ දේවල් ලගා කරගෙන අවසන්.
ඒ වගේම තමයි ඇය ගේ අධ්‍යාපනය පැත්තෙනුත් ඇය ඉහළටම ගිහින් අවසන් ඉතින් ඇයගේ උපාධි උත්සවය දවසේ ඇය කරපු ලස්සනම ශූට් එක බලන්නකෝ







