ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
By krishani
ජාතික ආරක්ෂාවල නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් ඊයේ(19) දින පැවති සම්මන්ත්‍රණයකදී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදහස් පළ කළ අතර ඔහු කියාසිටියේ රටක් ඉදිරියට යන්නේ නම් ජාතික ආරක්ෂාව යනු අත්‍යවශ්‍යම සාධකයක් බව අවිවාදයෙන් පිළිගත යුතු බවය.
පසුගිය සමයේ ප්‍රචණ්ඩත්වය වැපිරූ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප හිමිවීමේදී නීතිඥවරුන් හැසිරුණු ආකාරය ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සිහිපත් කළ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙරට කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |