දිවුරුම් දෙද්දීම බිමට ඇදගෙන වැටුණු කඩුවෙල නගරාධිපති-[Video]

Report

කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් වෘත්තීය සමිති නායකයකු වන රංජන් ජයලාල් මහතා පත්කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ඔහු පත් කෙරුණු අතර රංජන් ජයලාල් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියේ නායකයා වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකි.

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

ඔහු 2024 මහමැතිවරණයට ද කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නමුත් ජයග්‍රහණය කිරීමට අපොහොසත් විය. එවගේම ඔහු අද දින (1)සිය ධූරයේ වැඩ ආරම්භ කරන මොහොතේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමට යන මොහොතේ පය පැටලී බිමට වැටුණි.ඒ අවස්ථාව කැමරාකාචයේ සඳහන් වූවේ පහත ආකාරයටයි.

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට