Youtube ඇතුළු සමාජ මාධ්‍ය ගිනි තැබූ රජිණිකාන්ත්ගේ " Kaavaalaa " - (VIDEO)

By Wayomi Aug 25, 2023 09:51 AM GMT
Report

පසුගියදා කලඑළි බැස්ස රජිණිකාන්ත් රංගනයෙන් දායකවන Jailer ඉන්දීය චිත්‍රපටයේ ඇතුළත් 'Kaavaalaa‘ නමැති ගීතය ලොව පුරා ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා..

ඒ, අනුව එය මේ වන විට අන්තර්ජාලය තුළ රැල්ලක් බවට පත් වී තිබෙනවා.

ගීතය මාසයක් තුළ Youtube හි මිලියන 151 ක් නරඹා ඇති අතරමෙහි නර්තනය අනුකරණය කරමින් Youtube, Tiktok සහ Facebook හි විවිධ අය දක්වන නැටුම් අංගද මිලියන ගණන් නැරඹූම් ලබා ඇත.

Tamannaah Bhatia ගේ ආකර්ෂණීය නර්තන රංගනය සමඟ ලොවපුරා ආකර්ෂණය දිනාගත් මෙම ගීතය ගායනා කරන්නේ Shilpa Rao හා Anirudh Ravichanderය.