කේ. සුජීවාගේ අලුත් ආදරය... මේ කතාව කීවේ කාටද?.. (PHOTOS)
By Gagana News
ආදරණීය මවක් විදියට ඇය තම දරුවන් දෙදෙනාට වගේම අනිත් දරුවන්ටත් ගොඩක් ආදරය දැක්වූ කෙනෙක්..
මේ කියන්න යන්නේ ඇයට ළඟ රැඳුනු අලුත්ම ආදරක් ගැන කිව්වොත් හරි..
මේ තරම් කාලයක් දූලා දෙන්නෙක් එක්ක හිටපු සුජීවාට දැන් පුතෙකුත් ඉන්නවා…
ඔහුගෙන් පවුලට ලැබෙන හයිය ගැන සුජීවා බොහොම ආදරණිය සටහනක් සමාජ මාධ්‍යයට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. ඉතින් ඒ ගැන සුජීවා කියලා තිබුණේ මෙන්න මෙහෙමයි..