කේ. සුජීවාගේ අලුත් ආදරය... මේ කතාව කීවේ කාටද?.. (PHOTOS)

Super Singer Sri Lankan Actor
By Gagana News Feb 26, 2025 01:21 PM GMT
Gagana News

Gagana News

Report

ආදරණීය මවක් විදියට ඇය තම දරුවන් දෙදෙනාට වගේම අනිත් දරුවන්ටත් ගොඩක් ආදරය දැක්වූ කෙනෙක්..

මේ කියන්න යන්නේ ඇයට ළඟ රැඳුනු අලු‍ත්ම ආදරක් ගැන කිව්වොත් හරි..

මේ තරම් කාලයක් දූලා දෙන්නෙක් එක්ක හිටපු සුජීවාට දැන් පුතෙකුත් ඉන්නවා…

ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක්... පිහියෙනුත් ඇනලා

ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක්... පිහියෙනුත් ඇනලා

ඔහුගෙන් පවුලට ලැබෙන හයිය ගැන සුජීවා බොහොම ආදරණිය සටහනක් සමාජ මාධ්‍යයට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. ඉතින් ඒ ගැන සුජීවා කියලා තිබුණේ මෙන්න මෙහෙමයි..

කේ. සුජීවාගේ අලුත් ආදරය... මේ කතාව කීවේ කාටද?.. (PHOTOS) | K Sujeeva S New Love Who Told This Story

කේ. සුජීවාගේ අලුත් ආදරය... මේ කතාව කීවේ කාටද?.. (PHOTOS) | K Sujeeva S New Love Who Told This Story


ReeCha