සුප්‍රසිද්ධ ගායක ජස්ටින් බීබර් හට ඉතා දුර්ලභ භයානක රෝගයක් වැළදේ - සජීවී වීඩියෝවක් නිකුත් කරමින් ඔහු තම රසිකයන්ට කියූ දේ..(VIDEO / PHOTOS)
By Sewvandhi
ලොව ඉතාමත් සුප්‍රසිද්ධ ගායකයෙකු වන ජස්ටින් බීබර් හට ඉතාමත් දුර්ලභ රෝගයක් වන මුහුණේ අඩක් පමණක් අඩපණ කරන අංශභාග තත්ත්වයක් ඇති රෝගයක් වැලඳී තිබෙන බව ඊයෙ ඔහු හෙළි කළා.
ඒ ඔහුගේ insergram ගිණුමට සජීවී වීඩියෝවක් නිකුත් කිරීම මඟිනි.
ඔහු එහිදී සඳහන් කළේ මෙම රෝග තත්ත්වය සුව වන තුරු නැවත ඔහුගේ ප්‍රසංග කටයුතු සිදු නොකරන බවයි.
එම වීඩියෝව පහතින් ...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |


