අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ පණිවුඩයක්..!
ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ
අමෙරිකානු තානාපතිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස මෙරට රජයෙන් ඉල්ලීමක් කර සිටින බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
