රසිකයින් සංවේදී කරමින්, හදිසි රෝගාබාධයකින් රංගන ශිල්පියෙකු දිවි සැරියට සමු දෙයි..(PHOTOS)

By krishani Aug 31, 2024 01:52 PM GMT
Report

මේ කියන්න යන්නේ නම් රසිකයින් සංවේදී වන සිදුවීමක් ගැනයි.

රසිකයින් සංවේදී කරමින්, හදිසි රෝගාබාධයකින් රංගන ශිල්පියෙකු දිවි සැරියට සමු දෙයි..(PHOTOS) | Julian Ortega Dies

ඒ ප්‍රසිද්ධ ස්පාඤ්ඤ රංගන ශිල්පි Julian Ortega ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

මියයන විට ඔහු 41 හැවිරිදි වියේ පසුවුණු බව සඳහන් වේ.

රසිකයින් සංවේදී කරමින්, හදිසි රෝගාබාධයකින් රංගන ශිල්පියෙකු දිවි සැරියට සමු දෙයි..(PHOTOS) | Julian Ortega Dies

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඔහු හෘදයාබාධයකට ලක් වීමෙන් මියගොස් ඇති බවයි.

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..


කෙසේ වෙතත්, ඔහු El pueblo චිත්‍රපටයේ ද රංගනයෙන් දායක වී තිබෙනවා.