ජෝන්ස්ටන්ගේ සතොස නඩුව විභාග කරයි

Report

අද (26) දින කොළඹ මහාධිකරණය හමුවේ හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවක් විභාගයට ගෙන තිබෙනවා.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

ඒ ඔහු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම මඟින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි තිබූ නඩුවයි.

ඒ අනුව මෙම නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ පැවැත්වෙන බව සඳහන්.

එසේම එහිදී පැමිණි සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමද සිදුව තිබෙනවා.

ඇඟේ හයිය පෙන්නන්න ගිහින්...පොලිස් නිලධාරියාට වැඩ වරදී

ඇඟේ හයිය පෙන්නන්න ගිහින්...පොලිස් නිලධාරියාට වැඩ වරදී

ඉන්පසු වැඩිදුර සාක්ෂි විභාගය පසුවට කල් තබා ඇත.

අඳාළ නඩුව අල්ලස් කොමිසම විසින් හිටපු වෙළද අමාත්‍ය ජෝස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් ශාකීර් යන අයට එරෙහිව ගොනු කර ඇත.

ඒ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා ලෙස ක්‍රියා කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම ඔස්සේ රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්.

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)