ජනපති සටනින් ප්‍රධානතම පක්ෂයේ නායකයා ඉවත් වෙයි..එකවරම ගත් හදිසි තීරණය මෙන්න..
එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දැනුම්දී තිබෙනවා.
තම පක්ෂයේ සහ රටේ යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බවයි බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ.
අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබියදී බයිඩින් මෙම තීරණය ගෙන ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ අමෙරිකානු ජනාධිපති වරයා සිය තීරණය නිවේදනය කර ඇත.