ජෝ බයිඩ්න්ගේ සුරතලා ඒජන්තවරයෙක් සපා කයි.

Report

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් සුරතලයට ඇති කරනු ලබන කමාන්ඩර් නම් සුනඛයා 11වන වතාවටත් එරට රහස් ඔත්තු ඒජන්තවරයෙක් සපා කෑමේ පුවතක් වාර්තා වෙනවා.

ධවල මන්දිරයේ පවතින පීඩනය හේතුවෙන් එහි සුරතලයට ඇති කරනු ලබන සතුන් මෙලෙස මිනිසුන් සපා කනු ලබන බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

 මෙම සුනඛයා 2021 වසරේ ධවල මන්දිරයට ගෙන එනු ලැබූ කමාන්ඩර් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.