ජුනි 5 ඉදන් සම්මුඛ පරීක්ෂණ. - ජපානේ රැකියාවක් හොයන ඔබට මෙන්න සුපිරි චාන්ස් එකක්. - වැඩි විස්තර පහතින්.
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ජපානයේ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන් යටතේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ කළමනාකරන ක්ෂේත්‍රය සඳහා වන කුසලතා පරීක්ෂණ ජපන් රජයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේදී මේ දිනවල පැවැත් වෙනවා.
එම කුසලතා පරීක්‍ෂණය ජපානය විසින් තෝරා ගත් අංක 100, ශ්‍රී ලංකා පදනම මාවත ,නිදහස් චතුරස්‍රය, කොළඹ 7 යන ලිපිනයේ පිහිටා ඇති ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී 2024 වර්ෂයේ ජූලි මාසයේ පහත සඳහන් දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.
පැවැත්වෙන වේලාවන්, දිනයන් සහ වැඩි විස්තර පහතින්,