දැවැන්ත විරෝධතාව අතරතුර තුවාල ලැබුවන් තවත් ඉහළට - (VIDEO)

Report

 ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එල්ල වු ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

එනම්, අද (26) විහාරමහාදේවි උද්‍යානය අසලින් “මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව” යනුවෙන් ජාතික ජනබලවේගය විරෝධතා පාගමනක් ආරම්භ කරා.

එහි අවස්ථා පහත විඩියෝවෙන්..


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now