කලා ලොව.. සිනහවෙන්.. ප්‍රේක්ෂක ආදරය නොමදව රැඳී ඇය මෙලොව හැරදා යන්නම යයි.. (PHOTOS)

By krishani Nov 03, 2024 12:37 PM GMT
Report

ස්කොට්ලන්ත විකට නිළියක වන ජැනී ගොඩ්ලි මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඇය මිය යන විට 63 හැවිරිදි වියේ පසු වූ බවයි.

කලා ලොව.. සිනහවෙන්.. ප්‍රේක්ෂක ආදරය නොමදව රැඳී ඇය මෙලොව හැරදා යන්නම යයි.. (PHOTOS) | Janie Godley Dies

ඇය වසර ගණනාවක් පුරා පිළිකා රෝගයක් හේතුවෙන් පීඩා විදිමින් සිට ඇත.

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


එයට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Bye Ma", "Frank, get the door" යන නිර්මාණ හරහා ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

කලා ලොව.. සිනහවෙන්.. ප්‍රේක්ෂක ආදරය නොමදව රැඳී ඇය මෙලොව හැරදා යන්නම යයි.. (PHOTOS) | Janie Godley Dies

ජැනී ගොඩ්ලි, බැෆ්ටා ස්කොට්ලන්ත සම්මානය උළෙලේ හාස්‍යජනක රංගනය සඳහා නිර්දේශ වී ඇති බව වාර්තා වේ.

දිනේ ලබන 06 වෙනිදා.. තව දවස් කීයද?. තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..

දිනේ ලබන 06 වෙනිදා.. තව දවස් කීයද?. තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..


කෙසේ වෙතත්, ඇය 1961 වර්ෂයේදී ග්ලාස්ගෝහි උපත ලබා තිබෙනවා.