මොකක්ද මේ රටම කතා වෙන "ජංගියේ" කතාව..විනාඩියක් නතර වෙලා වීඩියෝව බලන්න.(VIDEOS)

Sri Lanka Gossip Cinema Jangi hora movie
By Aruna Jan 07, 2022 07:48 AM GMT
Aruna

Aruna

Report
197 Shares

තරුණ කාලේ කියන්නේ හැම දේටම හිනා වෙවී විහිළු කරන එකම නෙවේ.

කොල්ලෙක් කෙල්ලෙක් උනාම තරුණ කාලේ සමාජේ තුළ තියෙන ඒත් අපි නොදන්නා දේවල් තේරුම් ගන්න යොදා ගන්නයි ඕනේ...

තේරුම් ගැනීම කියන්නේ ආදරේ කොටසක් ආදරේ කියන්නේ මනුෂ්‍යත්වයේ ප්‍රධානතම කොටසක්..

ලෝකය අයිති මනුෂ්‍යත්වයටම පමණයි කියලා හිතන තාරුණ්‍යයකට සෑම්ව තේරුම් ගැනීම එච්චර අමාරු වෙන්නේ නෑ...

"ජංගි හොරා ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha