අද දින සිට රජය විසින් මුදල් ගෙවීමක් සිදුකරන විශේෂ කණ්ඩායමක් පිළිබඳව ප්‍රකාශයක්..
By krishani
වගා හානි සඳහා වන්දි ගෙවීම අද(09) සිට සිදු කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
මේ වනවිටත් දිස්ත්‍රික්ක තුනක වගා හානි ගණනය කර අමාත්‍යාංශය වෙත එවා ඇති බවයි වැඩිදුරටත් ඔහු කියා සිටියේ.
සෙසු දිස්ත්‍රික්කවල වගා හානි පිළිබඳ දත්ත කඩිනමින් ලබාදෙන ලෙස අදාළ නිලධාරීන් දැනුවත් කර ඇත.වගා හානි වන්දි ගෙවීම සඳහා වෙන් කළ මුදල රුපියල් කෝටි 2,500 කී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |