ජානක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි..!
ජානක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.
මෙම රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව වක්කුඹුර පළාත් සභා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කරනු ලබයි.
කෙසේ වෙතත්, කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පත් කර ගැණුනේ ය.