ඒ කටහඩ ආයේ ඇහෙන්නේ නැති වේවි..(PHOTO)

By Piyumika Sep 10, 2024 03:59 AM GMT
Report

ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 93 කි. හොලිවුඩ් චිත්‍රපට ගණනාවක හඬ නළුවකු ලෙස කටයුතු කළ ජේම්ස් අර්ල් ජෝන්ස් දක්ෂ රංගන ශිල්පියෙක් ද විය.

දියණිය සමග ඇති වූ ආරවුල දුරදිග ගිය හැටි ..

දියණිය සමග ඇති වූ ආරවුල දුරදිග ගිය හැටි ..

ජේම්ස් අර්ල් ජෝන්ස් ලොව අතරේත් ජනප්‍රිය වූයේ, ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නපුරා වන ඩාත් වේඩර්ට සහ ලයන් කිංග් කාටූන් චිත්‍රපටයට හඬ ලබා දෙමිනි.

අම්මෝ..මෙයාගේ බර කියද ඇහුවොත් ඔයත් පුදුම වෙයි..(PHOTO)

අම්මෝ..මෙයාගේ බර කියද ඇහුවොත් ඔයත් පුදුම වෙයි..(PHOTO)

ෆීල්ඩ්ස් ඔෆ් ඩ්‍රීම්ස්, කමින් ටු ඇමෙරිකා, කොනන් ද බාබේරියන් ඇතුළු චිත්‍රපට රැසකට ජේම්ස් අර්ල් ජෝන්ස් රංගනයෙන් දායක විය. සම්මාන රැසක් දිනාගත් ජේම්ස් අර්ල් ජෝන්ස්, 2011 දී, කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන්, ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

ඒ කටහඩ ආයේ ඇහෙන්නේ නැති වේවි..(PHOTO) | James Earl Jones S Death

ඒ කටහඩ ආයේ ඇහෙන්නේ නැති වේවි..(PHOTO) | James Earl Jones S Death

ඒ කටහඩ ආයේ ඇහෙන්නේ නැති වේවි..(PHOTO) | James Earl Jones S Death