විශ්වවිද්‍යාලයක් වැසෙයි?.. ආචාර්යවරු වර්ජනයක මෙන්න..

Report

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය දේශන වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. 

ඒ ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් ය.

එම විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් එයට සම්බන්ධ වන වන බව සදහන් වේ.

ලංකාවට කළ රට ඉඳි ප්‍රධානය.. කිලෝවලින්ම 50,000ක්..

ලංකාවට කළ රට ඉඳි ප්‍රධානය.. කිලෝවලින්ම 50,000ක්..

ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම වෙනස් වෙයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම වෙනස් වෙයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

ඒ අනුව සිය ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සදහන් කළේ ය.

කෙසේ වෙතත්, එම වර්ජනයට ප්‍රධාන හේතුව කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මැදිහත් නොවීම බව වාර්තා වේ. 

You May Like This Video👇