".. ඉන්න තැනක ආදරෙං ,සතුටින් ඉන්න.." පවුලක්ම ඔහු සිහිකරමින් කරපු අපූරූ පිංකම..(PHOTOS)

Report

කලාකරු ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ඔහුට ආදරය කරන බොහෝ පිරිසක් එකතු වී පසුගිය දින දෙක පුරා ඔහුගේ වර්ෂ පූර්ණ දානමය පින්කම සිදු කළ.

බිරිඳ කුමාරි වගේම අඛිල , සජිත වගේම මාධවී ඇතුළු පවුලේ සියලුම දෙනා මේ වෙනුවෙන් මහන්සි වෙලා තිබුණා.. ඉතින් ඒ ගැන අඛිල මෙන්න අප්පච්චී ගැන මේ විදිහේ සටහනක් එක්ක ඡයාරූප පෙළක් එක්කරලා තිබුණා.

"කිසිවක් සිදුවී අවසාන වන්නේ නැත... අවුරුදු එක නෙමෙයි 100ක් ගියත් මට මේ පාලුව ,මේ දුක ,කරුමක්කාර හැගීම මැකෙන්නේම නැත ඉන්න තැනක ආදරෙං ,සතුටින් ඉන්න අප්පච්චි ආදරෙයි අපි මැරෙනකංම.."

බලන්නකෝ එයාලා එයාලගේ අප්පච්චි වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා....

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery