"කිසිවක් සිදු වී අවසාන වන්නේ නෑ” – ජැක්සන්ගේ සමු ගැනීම ගැන මාධවීගේ හිටපු සැමියාත් දුක් වෙයි.. දරාගන්න රත්තරනේ දැන් සැමියාත් දුක්වෙයි. දෙදෙනාම තැබූ සටහන්.. (PHOTOS)

Report

රටම ආදරය කරන ප්‍රවීණ රංගධරයෙක් වූ ජැක්සන් ඇන්තනී ඊයේ දින මෙලොවින් සමුගත්තා.

ඉතින් ඒ බොහෝ රසික ජනාදරය මැදයි.

අපේ රටේ කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් සිදු කරමින්, ඔහු රටට දායාද කර ගිය දරුවන් තිදෙනා ගැනත් අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑනේ.

පෞද්ගලික ජීවිතය තුළ විවාහ දෙකකට සමු දී සිටින ඇය මේ වන විට පෙම්වතියක් බව නොරහසක්.

ඇයගේ පෙම්වතා කලාවට සම්බන්ධ තරුණයෙක්. කොහොම නමුත් මාධවී මීට පෙර විවාහ වී සිටියේ ගුවන් නියමුවකු වන මිලාන් සිල්වා සමඟයි.

ඉතින් ජැක්සන් ඇන්තනීගේ අභාවයත් සමඟ යළිත් මිලාන් ගැන අවදානය යොමුව තිබෙනවා.

ඒ මේ අයුරින්,

මේ අතර මාධවී ඇන්තනීගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය පෙම්වතියගේ පියාගේ අවසන් අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

ඒ ඇයගේ දුක පිළිබදවයි.

ඒ මේ ආකාරයෙන් දරාගන්න රත්තරනේ....

GalleryGalleryGallery