ලංකාවම හඬවමින්, රසික හදවත්වල අමරණීය මතකයන් රැසක් තබා ලාංකේය මහා රංගධරයා සදහටම නික්ම යයි.. (VIDEO)
By krishani
රසික හදවත් තුළ ආදරය දිනා ගත් කෘතසත කලාකරුවෙකු වන ජැක්සන් ඇන්තනී මහතා අද (12) සිය නිවසින් සදහටම නික්ම යනවා.
ඒ තම පවුල සහ හිතාදරයින්, රසිකයින් රැසකගේ කඳුළු මැද ගිල්වමින් ය.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේ දී සිදු කෙරිණ.
එම අවස්ථාවට කලාකරුවන්, දේශපාලනඥයින් ඥාතීන් ඇතුළු අතිවිශාල ජනකායක් එක්ව සිටියේ ය.
වීඩියෝ දර්ශන - Hiru Gossip YouTube Channel