ඉසුරු දේශානි යුගදිවියට...

Facebook Gossip Today SL Actress Gossips Latest Headlines Sinhala news
By Ashfa Jun 18, 2025 04:38 AM GMT
Ashfa

Ashfa

Report

කවුරුත් අතර කතාබහ වෙන මේ ජනප්‍රිය චරිත ද්විත්වය දේශානි සමඟින් ඉසුරු..

ඒ දෙන්නාගේ ජීවිතේ මේ තවත් එක් වසන්තයක්...

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ගොඩක් දෙනෙක් මේ දවස්වල කතා වෙන්නේ ඒ දෙන්නාගේ විවාහය ගැන කිව්වොත් හරි..

ඒත් ඉතින් ගොඩක් ආදරයෙන් ඉන්න ඒ දෙන්නා තවමත් ඒ අයගේ විවාහය ගැන නම් එහෙම විශේෂ සඳහනක් කරලා නැහැ..

ඉතින් එයාලට ආදරය කරන බොහෝ දෙනෙක් ඒ සුබ ආරංචිය ලැබෙන තුරු බලාගෙන ඉන්නවා..

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ කතා අතරේම ඉසුරු එක්ක ආදරයෙන් වෙළුණු දේශානිගේ අපූරුඡයාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය තුළ දැකගන්න ලැබුණා..

බලන්නකෝ ඒ දෙන්නා මොන තරම් ප්‍රේමණීයද කියලා.. 

ReeCha