ලංකාවේම අවධානය දිනූ ඒ ආදර කතාවත් විවාහයකින් කෙළවර වෙ‍යි - බුකියම කළඹමින් මොහොතකට පෙර ඉසුරු සහ දේශානි යුග දිවියට [PHOTO]

Report

කලා ලෝකේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරාගේ ආදර අන්දරේ ගැන නොදන්න කෙනෙක් නෑනේ. ඔන්න ටික කාලයක් වැඩි කතාබහට ලක් නොවුණ ඒ දෙන්නා ගැන අද ආයෙත් සමාජ මාධ්‍ය පුරාවටම කතා කරන්න පටන් අරන්.

ඒකට හේතුව ඉසුරු තමන්ගේ මුහුණුපොතේ මීට සුළු මොහොතකට පෙර දේශානි නෙහාරා හා විවාහ වූ බව නිල වශයෙන් ‍රසිකයින්ට දැන්වීමයි.

කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු ඒ ආදර කතාව ඒ විදිහට නිල වශයෙන්ම මංගල්‍යයකින් කෙළවර වීමත් සමඟ ඔවුන් දෙන්නට සමාජ මාධ්‍ය පුරාවටම සුබ පැතුම් එකතු වෙන්න පටන් අරන්.

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

ඒ අතර කලා ක්ෂේත්‍රයේ තරු රැසකගේත් සුබ පැතුම් ඇතුළත්. ඉතින් අලුත් ජීවිතයක් අරඹමින් යුග දිවියට පිවිසි ඉසුරු සහ දේශානි ආදරණීය යුවළට දිවි ගමන සාර්ථක වේවා කියන එක තමා මේ දෙන්නට ආදරේ කරන කාගෙත් ප්‍රාර්ථනය.

මගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අවාසනාවන්ත සිදුවීමක් වුණා - කලකට පසුව චන්න පෙරේරා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම

මගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අවාසනාවන්ත සිදුවීමක් වුණා - කලකට පසුව චන්න පෙරේරා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට