ඊශ්‍රායලයෙන් හය වෙනි වතාවටත් අනතුරු ඇඟවීම් - වෙන්න යන තවත් විනාශයක් ගැන දන්වයි

Report

ඉරානයෙන් තවත් මිසයිල රැල්ලක් පැමිණිය හැකි බවට ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊශ්‍රායල සහ එක්සත් ජනපදය ඉරානයට එරෙහිව ඒකාබද්ධව ප්‍රහාර දියත් කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය විටින් විට එරට ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ 6වන වතාවට බව වාර්තා වේ. 

සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලාංකීකයන් පිරිසක් සිටි නගරයකටත් ප්‍රහාරයක් - මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලාංකීකයන් පිරිසක් සිටි නගරයකටත් ප්‍රහාරයක් - මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි