ඊශ්‍රායල යලි ගාසා වෙත ප්‍රහාර එල්ල කරයි

By Hashini Apr 14, 2025 11:03 AM GMT
Report

ඊශ්‍රායල විසින් ගාසා තිරයේ ප්‍රධාන රෝහලකට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් එහි හදිසි ප්‍රතිකාර අංශය අක්‍රිය වී තිබෙනවා.

එල්ල කල ප්‍රහාරය හේතුවෙන් එම රෝහලේ සිටි රෝගීන් සියලු දෙනා ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මේ සම්බන්ධයෙන් හමාස් සංවිධානය කිසිදු වගකීමක් භාර ගෙන නොමැති අතර ප්‍රහාරය පිලිබදව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඇති බවයි.

ගිනිකෙළි සෙල්ලම් වලට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ගිනිකෙළි සෙල්ලම් වලට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි