හෙරොයින්වලට ද වඩා ප්‍රබල මත්ද්‍රව්‍යය ජවාරමේ යෙදෙන ලොව ප්‍රබලම ජවාරම් කරු කොටු වේ..
Mexico
World
Drugs
Latest Headlines
By Piyumika
ලොව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙක්සිකෝවේ සිනලෝවා කාටෙල් සංවිධානයේ නායක ඉස්මයිල් එල් මායෝ අමෙරිකානු ෆෙඩරල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
76 හැවිරිදි ඔහු දැනට අමෙරිකාවේ සිරගතව සිටින ජෝකින් එල් චැපෝ ගුස්මාන් නමැත්තා ද සමඟ එක්ව විවිධ අපරාධ සංවිධාන කළ අයෙක් බවයි සඳහන් වනුයේ .
හෙරොයින්වලට ද වඩා ප්‍රබල මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ෆෙන්ටැනයිල් නිපදවා බෙදා හැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ .
